වැඩි කතා ඕනේ නෑ. මේ දේ ඔයා කරන්නකෝ. ඔයා යන්න කනත්තට. කනත්තේ මුරකාරයා බන්දුසේන. ඒ මිනිහට කියන්න ඔයා වෛද්‍ය ශිෂ්‍යාවක් කියල. ඊට පස්සේ ඉල්ලන්න ඕනෙ ඇටකට්ටක්. මම ඒ මිනිහට ඕන තරම් සල්ලි දෙනවා.
මිනී ඇටකට්ටක්?
ඔව්, මගේ වැඩකට ඕන වෙලා තියෙනවා. ඔයාව පිස්සියෙක් කරලා තාත්තව යවන්න තිබුණා. එත් බන්දුසේන දන්නවා ඒ මගේ මහත්තයා කියලා. ඒ නිසා ඒක කරන්න බෑනේ දුව.
Milina Mayavi - මිලින මායාවී
- Publisher: Sithuvili Publications - සිතුවිලි ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Chiranji Ranathunga - චිරංජි රණතුංග
- - Books Published in 2023 - 2023 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245673155
- Availability: Available
-
Rs. 1,000.00
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Katu Randi Thuru - කටු රැදී තුරු
අනේ අම්මාපල්ලා මේ ගෑනුන්ට රෙදි පෙන්නන්න විතරනේ ඕනේ උදුරලා අරන් කපලා මහලා අන්දලා හැඩත් බලනවනේ ....
Rs. 600.00
Sinasemu Athitheta - සිනාසෙමු අතීතෙට
"ඊයේ රෑ පුරාම මිනිහෙක් මගෙ කාමරේ දොරකඩ ගාව ඉදගෙන ජීවිතේට අහපු නැති කුණුහරුප කියලා බාන්නා." &n..
Rs. 650.00
Patiga - පටිඝ
''ඇයි අත්තම්මේ අපේ සීයට සමාව ගන්නවත් දුන්නෙ නැත්තෙ?''''මගේ මේ ජීවිතේට උනු දේට වගකියන්න ඕන පියල්.මගේ ..
Rs. 700.00
Asillaka Dutu Sihine - ඇසිල්ලක දුටු සිහිනේ
''අද මං මෙතන ඉන්නේ මගේ සර් නිසා''කඳුළු පිරුණු දෑසින් තමන් දෙස බොහෝ ආඩම්බර ලීලාවෙන් බලා සිටින තමන් ඉග..
Rs. 680.00
Rehani - රැහැණි
රැහැණි... කෝපය... ඔව්... ලාලිත්‍යාගේ ජීවිතය එක්කම බැඳුනු දෙයක්. අම්මගේ උණුහුමට තුරුල් වෙලා ඉන්න ඕන ක..
Rs. 1,200.00
Nopiru Paramithawa Pura - නොපිරූ පාරමිතාව පුරා
සියලු කතා සිනහා නතර කරමින් එක වරම මහ හඬින් තිරිංග තද කර වාහනයකින් බැස හය දෙනෙක් පමණ දිව එනු පෙනුණි. ..
Rs. 1,350.00